ලේසියෙන්ම ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරගමු ....!
ඉතින් මේ පෝස්ට් එකෙන් කියන්නෙ අපිට ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් සුපිරිම සයිට්ස් තුනක් ගැන.
1.FOUMOVIES
ඉතින් මේ සයිට් එක මං කාලයක් තිස්සෙ ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරන්න පාවිච්චි කරන සයිට් එකක්.මේ සයිට් එකේ වයිරස් ඇටැක් නම් මට තාම හම්බෙලා නෑ.ඒත් ඔයාල වයිරස් ගාඩ් එකක් යූස් කරන එක මම අනිවාර්ය කරනවන මොකද අපිට මේ සයිට්ස් ගැන 100% විශ්වාසය තියන්න අමාරු හින්ද.මේ සයිට් එකේ ඇඩ්ස්නම් ටිකක් වැඩී ඒත් අලුත්, පරණ හින්දි ,ඉංග්රීසි වගේම තවත් ගොඩක් භාශාවල ෆිල්ම්ස් හොද කොලිටි වලින් මෙතනින් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.ඩවුන්ලෝඩ් ස්පීඩ් එකත් හොද අගයක තියෙනව.
FOUMOVIES
2.MOVIE COUNTER
මූවි කවුන්ටර් එකත් ඔයාට ලේසියෙන්ම ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් සයිට් එකක් foumovies එකට සාපෙක්ශව මේකෙ පොප් අප් වෙන ඇඩ ප්රමාණයනම් සැහෙන්න අඩුයි.මේකෙන් ඔයාලට හින්දි හා ඉංග්ලිශ් ෆිල්ම්ස් ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.ඉතාම හොද ස්පීඩ් එකක් මේ සයිට් එකේ තියෙනව.අලුත්ම ෆිල්ම්ස් වල HDRip මේ සයිට් එකේ ලේසියෙන්ම හොයාගන්න පුලුවන්.
MOVIE COUNTER
3.BISCOPEDOWNLOAD
ඉතින්මේ සයිට් එකගැනනම් ඔයාලට ම්ං අමුතුවෙන කියන්න ඕනවෙන එක්කුත් නෑ.මොකද අපේම රටේ අපේම දෙයක්.ගොඩක් දෙනාට තියෙන ප්රශ්නයක් තමා කොහොමද උපසිරැසිවලට ගැලපෙන ෆිල්ම් රිප් එකක් හොයාගන්න එක.නැත්නම් ෆිල්ම් එකට හරියන උපසිරැසියක් හොයාගන්න එක.ඉතින් මේ පරස්පර ප්රශ්නෙට බයිස්කෝප් මංසලෙන් ලැබුනු විසදුමක් තමා මේ BISCOPEDOWNLOAD සයිට් එක.මේකෙන් ඔයාලට තෙලිගු, මලයාලම්,කන්නඩ,දෙමල,චීන,කොරියානු,හින්දි,ඉංග්රීසි වැනි භාෂා ගනනාවකින්ම ෆිල්ම්ස් ලේසියෙන්ම හොද ඩවුන්ලෝඩ් ස්පීඩ් එක්කින් ලබාගැනීමෙ හැකියාව පවතිනව.
BISCOPEDOWNLOAD
හරි ඉතින් ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි කියල මං හිතනව.ඉතින් මේවගෙම තවත් පෝස්ට් දැකබලාගන්න අපේ බ්ලොග් එකට විසිට් කරන්න.ඒ වගේම අපේ SMS BROTERS යූටියුබ් චැනල් එක සබ්ස්ක්රයිබ් කරල මේවගේ තවත් දේවල් දැකබලා ගන්න.
No comments:
Post a Comment